Welcome all to the official website of Sandanuwan Wimalagunarathna, pioneer in grade 6 to 11 science education. Now, you are on the track of exploring science. Get ready to reach "A" destination of O/L and become a scientist or a doctor or an engineer or a university lecturer or a professor in the future. Here we go!
eScience යනු 6-11 ශ්‍රේණී සඳහා ලංකාවේ විශිෂ්ඨතම සාමාන්‍ය පෙළ Physical+Online විද්‍යාව පංතියයි.
Live පංති මගහැරුනොත් Repeat පංති සහ Web Recording හරහා ඔබට මහගැරුනු පාඩම් ආවරණය කර ගැනීමේ හැකියාව පවති!
නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් ඔබට සාම්ප්‍රදායෙන් ඔබ්බට නව්‍යකරණය වූ Online පංති අත්දැකීමක් සහතිකයි!
ප්‍රශ්නපත්‍ර සියල්ල අපි ඔබට නිවසටම එවනු ලැබේ! වෙලාවට ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවා සාකච්චා කරන විධිමත් වැඩපිළිවෙලක් අප සතු වේ!
බොහෝ ඉගැන්වීමේ ක්‍රම සමඟින්, ඔබට සැකයකින් තොරව විද්‍යාව පහසුවෙන් ඉගෙන ගත හැකිය. ඔබේ ජයග්‍රහණය සඳහා අදම අප හා එක්වන්න.